ඔමික්‍රෝන්  උප ප්‍රභේද වල ජානමය වෙනස්කම්


ජපාන වෛරස විද්‍යාඥයෙක් ඔමික්‍රෝන්  ප්‍රභේද දෙකක  සිදුකළ ජානමය පරීක්ෂණවලදී  එම ප්‍රභේද දෙක අතර   වෙනස්කම් කි??

.

ජපාන වෛරස විද්‍යාඥයෙක් ඔමික්‍රෝන්  ප්‍රභේද දෙකක  සිදුකළ ජානමය පරීක්ෂණවලදී  එම ප්‍රභේද දෙක අතර   වෙනස්කම් කිහිපයක් නිරීක්ෂණය කිරීමට හැකිව ඇත. ප්‍රධාන වශයෙන්ම B.A2 ප්‍රභේදය B.A1 ප්‍රභේදයට වඩා ඉහළ පැතිර යාමෙ වේගයක් පෙන්වන බව නිරීක්ෂණය වී ඇත.

 

අදාල මහාචාර්ය වරයා පවසන පරිදි  B.A1 ප්‍රභේදයට වඩා B.A2  ප්‍රභේදයේ  විකෘතිතා 30ක් පමණ හඳුනාගෙන ඇත. මේවා ව්‍යාප්ත වීමට ආරම්භක ස්ථාන   හඳුනාගෙන නොමැති අතර  B.A2  ප්‍රභේදය  මිනිසුන් අතර පැතිරීම ජපානයෙන් ආරම්භ වන්නට ඇතැයි සැක කෙරේ.

 

ඔහු  තව දුරටත් පවසන පරිදි පැතිර යන කොරෝනා රැල්ල මර්දනය කිරීමට නම් මෙම උප ප්‍රභේදය පැතිර  යාම මර්දනය කළ යුතුවේ.

Comments