මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට


ඔහු 52 හැවිරිදි පුද්ගලයෙකි.

.

ඊයේ(06) දින ඕසකා ප්‍රාන්ත පොලිසිය විසින් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සම්බන්ධයෙන් 52 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී. 

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී විකිණීමේ අරමුණින් ළඟ තබාගත් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 157 ක්ද හමුවී ඇත.

ඔහු ඇඳුම්වල බොත්තම් ලෙසින් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවටද වාර්තා වේ.

ආසන්න වශයෙන් සෙන්ටිමීටර 2 ක විෂ්කම්භයක් සහිත මෙම බොත්තම් තීන්ත සමඟ දැඩි කර ඇඳුම් මත මසා ඇත.

ඕසකා රේගුව විසින් ඔහුව පරීක්ෂා කිරීමේදී මේ බව සොයා ගන්නා ලදී.  

 

120 Views

Comments