කාන්තා නානකාමරයක් රහසිගතව රූගත කල දෙදෙනෙක් කොටුවේ


මොවුන් නිරුවත් කාන්තාවන් රහසිගතව රූගත කිරීමට කුඩා කැමරාවක් භාවිතා කර ඇත. 

.

කාන්තා නාන කාමරයක් රහසිගතව රූගත කළ බවට සැකපිට 63 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ 37 හැවිරිදි පුත්‍රයා Aichi ප්‍රාන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් කාර්යාල සේවිකාවක් වන සතොමි සේකි සහ ඇයගේ රැකියා විරහිත පුත් අකිනෝරි ලෙස හඳුනාගෙන ඇති බවට වාර්තා වේ.

සතොමි රාත්‍රීයේදී නිරුවත් කාන්තාවන් රහසිගතව රූගත කිරීමට කුඩා කැමරාවක් භාවිතා කර ඇත.  

කෙසේවෙතත් අකිනෝරි එම චෝදනා අර්ධ වශයෙන් ප්‍රතික්ෂේප කර ඇති බවද පොලිසිය පැවසීය.

121 Views

Comments