tutsugamushi රෝගයෙන් පුද්ගලයෙකු මරුට


චිබා ප්‍රාන්තයේ tutsugamushi රෝගයෙන් පුද්ගලයෙකු මිය ගිය පළමු අවස්ථාව මෙයයි.

.

චිබා ප්‍රාන්තයේ Funabashi City පසුගිය ඊයේ(06) නිවේදනය කළේ 70 වැනි වියෙහි පසුවන පුද්ගලයෙකු Tutsugamushi රෝගය හේතුවෙන් පසුගිය මස 22 වන දින මිය ගිය බවයි.  

2006 වසරෙන් පසු ප්‍රාන්තයේ tutsugamushi රෝගයෙන් පුද්ගලයෙකු මිය ගිය පළමු අවස්ථාව මෙයයි.

මෙම පුද්ගලයාට පසුගිය 10 වැනිදා සිට උගුරේ අමාරුව, උණ සහ කුෂ්ඨ රෝග ලක්ෂණ මතු වූ අතර 22 වැනිදා ඔහු රෝහල් ගතකිරීමෙන් පසු මිය ගියේය.  

Tsutsugamushi රෝගය සම්ප්‍රේෂණය වන්නේ කුඹුරුවල ජීවත් වන tsutsugamushi විසින් දෂ්ට කිරීමෙනි. මෙහිදී පූර්ව ප්‍රතිකාර ඉතා වැදගත් වන අතර ප්‍රතිජීවක ලබාදීම ප්‍රමාද වීමෙන් මරණයට පත්වේ. 

 

153 Views

Comments