ගිලන් රථයක ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට


මියගිය තැනැත්තා යූ ටොසාවා නම් 37 හැවිරිදි පුද්ගලයෙකි.

.

අද(07) පෙ.ව. 5:15 ට පමණ යෝකෝයාමා චු-කු, සගමිහාරා නගරයේ කනගාවා මංසන්ධියේදී මාර්ගය හරහා යමින් සිටි පුද්ගලයෙකු ගිනි නිවන දෙපාර්තමේන්තුවේ ගිලන් රථයක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මොහු කොමාචි-ඩෝරි හි සමාගම් සේවකයෙකු වන යූ ටොසාවා නම් 37 හැවිරිදි පුද්ගලයෙකි.

අදාල ගිලන් රථය අනතුරක් සිදු වූ ස්ථානයකට ගමන් කරමින් සිට ඇති අතර ගිලන් රථයේ සිටි කාර්ය මණ්ඩලයේ තිදෙනාට තුවාල සිදුවී නොමැත.  

පොලිසිය විසින් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

140 Views

Comments