කාන්තාවක් ලුහුබැඳි පුද්ගලයෙක් සොයා පරීක්ෂණ


මෙම පුද්ගලයා වයස අවුරුදු 20 ත් 30 ත් අතර පසුවන බව වාර්තා වේ.

.

ඊයේ(06) රාත්‍රී 10:40 ට පමණ නාඳුනන පුද්ගලයෙකු විසින් කාන්තාවක් ලුහුබැඳ ගිය බවට පොලිසියට වාර්තා වී ඇත.

මෙම පුද්ගලයා වයස අවුරුදු 20 ත් 30 ත් අතර පසුවන අතර උස සෙන්ටිමීටර 160 ක් පමණ වන බව වාර්තා වේ.  

එමෙන්ම් ඔහු අඳුරු ඇඳුමක් සහ කළු තොප්පියක් පැලඳ සිට ඇත.

Fukuoka ප්‍රාන්ත පොලිසියේ කුරුමේ පොලිස් ස්ථානය විසින් සැකකරු සොයා විමර්ශන ආරම්භ කර ඇත.

112 Views

Comments