ජපන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි


ඒ බෝම්බ බියක් හේතුවෙනුයි

.

Narita සිට fukuoka දක්වා ගමන් ගත් Jetstar ගුවන් යානය හදිසියේ ගොඩබස්වා තිබේ.

ඒ බෝම්බ බියක් හේතුවෙනුයි.

තමා ගුවන් යානයේ බෝම්බයක් සවිකල බව Narita ගුවන් තොටුපළේ ගුවන් පාලක මණ්ඩලයට කිසියම් පුද්ගලයෙකු දුරකථන ඇමතුමක් ලබා දී පවසා තිබේ.

කෙසේවෙතත් යානය ගොඩබස්වා පරීක්ෂා කර ඇති අතර එවැනි බෝම්බයක් හමුවී නැහැ.

 

190 Views

Comments