Tobu Tojo දුම්රිය මාර්ගයේ අනතුරක්


ඊයේ(07) රාත්‍රී 10.08 ට පමණ අනතුර සිදුව ඇත.

.

ඊයේ(07) රාත්‍රී 10.08 ට පමණ Tobu Tojo මාර්ගයේ Fujimino දුම්රිය ස්ථානය සහ Kamifukuoka දුම්රිය ස්ථානය අතර දුම්රිය හරස් මාර්ගයකදී අනතුරක් සිදු විය.

මේ හේතුවෙන් Ikebukuro සහ Ogawamachi දුම්රිය ස්ථාන අතර පැමිණෙන සහ පිටතට යන මාර්ගවල ගමනාගමනය අත්හිටුවන ලදී.

කෙසේවෙතත් අද(08) අලුයම 12:15 ට එය යළි ක්‍රියාත්මක විය.

126 Views

Comments