හිටපු පාපන්දු ක්‍රීඩක MF Keisuke Honda කාම්බෝජයට යන ලකුණු


ඔහු කාම්බෝජ ජාතික කණ්ඩායමේ කළමනාකරු ලෙසින් විශ‍්‍රාම ගන්නා බවටද වාර්තා වේ.

.

ජපානයේ හිටපු ජාතික පාපන්දු කණ්ඩායමේ MF Keisuke Honda ඊයේ(07) Chiba නගරයේ පැවති පාපන්දු ක්‍රීඩකයන්ගේ රැස්වීමට සහභාගී විය.

එහිදී ඔහු පුහුණුකරුවෙකු ලෙස ලෝක කුසලානය කෙසේ හෝ රටට දිනා දෙන බව ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම ඔහු කාම්බෝජ ජාතික කණ්ඩායමේ කළමනාකරු ලෙසින් විශ‍්‍රාම ගන්නා බවටද මෙහිදී හෙළිදරව් විය.

මේ අතර ක්‍රීඩකයන් අමතා ඔහු අවධාරණය කර සිටියේ හොඳින් පුහුණු වී වසරක්  ක්‍රීඩා කලහොත් ඔවුන්ට වසර තුනකින් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කල හැකි බවයි.

106 Views

Comments