ජපානයේ ප්‍රසිද්ධ ඉලෙක්ට්‍රොනික සමාගමක් වන NEC සහ එහි හවුල්කරුවන් විසින් ගිනි නිවන භටයන් සඳහා වඩාත් ආරක්ෂිත මුහුණු ආවරණයක් සකස් කිරීමට හැකිවී ඇත.
මෙමගින් කිසියම් අනතුරුදායක අවස්ථාවකදී ඔවුන්ගේ රාජකාරි කටයුතු ඉතා පහසුවෙන් පෙරට වඩා සාර්ථකව කරගැනීමටත් ඔවුන්ගේ ජීවිතවලට වන හානිද අවමකර ගැනීමටත් අවකාශ සලසා ඇත. එම සමාගම මෙම මුහුණු ආවරණය 2023 වර්ෂයේ මුල් භාගයේදී එළිදැක්වීමට බලාපොරොත්තුවෙන් සිටි.
වැඩිදුර තොරතුරු පහත වීඩියෝවෙන් නරඹන්න