සිසුවෙකුට පහර දුන් ගුරුවරයාට වැඩ වරදී


පහරකෑමට ලක්වූ සිසුවා සුලු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

.

නාගරික ප්‍රාථමික පාසලක 50 හැවිරිදි පිරිමි ගුරුවරයෙකු විසින් දෙවන ශ්‍රේණියේ සිසුවෙකුගේ හිසට අතින් පහර දී තිබේ.

අදාල සිසුවා වැරදි ඉරියව්වකින් හිඳගෙන සිටි බැවින් ඔහුට පහර දුන් බව ගුරුවරයා පාපොච්චාරණය කර ඇත.

පහරකෑමට ලක්වූ සිසුවා සුලු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

අදාල ගුරුවරයාගේ සේවය අත්හිටුවීමට Gifu ප්‍රාන්තයේ Kakamigahara නාගරික අධ්‍යාපන මණ්ඩලය කටයුතු කළේය.

127 Views

Comments