අද(08) පෙරවරු 9:25 ට පමණ හ්යෝගෝ ප්රාන්තයේ ඉටාමි නගරයේ Sakuragaoka හි දෙමහල් ලී නිවසක ගින්නක් හටගෙන ඇත.
ගින්නෙන් පිළිස්සුණු නටබුන් අතරින් එක් පුද්ගලයකුගේ මළ සිරුරක් හමුවී ඇත.
80 හැවිරිදි යුවලක් සහ 50 හැවිරිදි ඔවුන්ගේ පුතා මෙම නිවසේ ජීවත්ව සිට ඇති බව වාර්තා වේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.