ජපානය සහ මෙක්සිකෝව අතර තරඟය අද


ඔවුන් අවසන් පූර්ව වටයේ තරඟ කරන්නේ පස්වැනි වරටයි.

.

ලෝක බේස්බෝල් ක්ලැසික් සඳහා වන ජපාන සංචිතය සිකුරාදා අවසන් පූර්ව වටයට පැමිණීමෙන් පසු සිය පළමු කණ්ඩායම් පුහුණුවීම් පවත්වා ඇත.

2006 වසරේ පැවැති පළමු තරගාවලියෙන් පසු පිට පිට පස්වැනි වරටත් අවසන් පූර්ව වටයට පිවිසියේය.

ඒ අනුව ජපානය අද(20) මෙක්සිකෝව සමඟ තරඟ කිරීමට නියමිතයි.

කණ්ඩායම් කළමණාකරු කුරියාමා හිඩේකි පැවසුවේ ජපාන ක්‍රීඩකයින් වෙහෙස මහන්සි වී වැඩ කරන බවත් දේවල් හොඳින් සිදුවන බවත්ය.

103 Views

Comments