ජපානයේ කොරෝනා වාර්තාව


රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 407කි.

.

ජපානයෙන් ඊයේ(08) නව කොරෝනා රෝගීන් 190,538ක් වාර්තා වූ අතර එය පෙරේදාට(07) වඩා 48,116කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 15,124ක් වාර්තා විය.

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 54ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 407කි.

 

84 Views

Comments