කුලී රථ ගාස්තු නොගෙවූ පුද්ගලයෙක් අත්අඩංගුවට


ඔහු 61 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකි.

.

කුලී රථ ගාස්තු නොගෙවීම හේතුවෙන් 61 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකු හොක්කයිඩෝ ප්‍රාන්තයේ අසහිකාවා ප්‍රදේශයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය සිකුරාදා පස්වරු 3.40 ට පමණ මෙම පුද්ගලයා කුලී රථයට ගොඩවී නිවසට ගෙන යන ලෙස ඉල්ලා සිට ඇති අතර ඔහු රියදුරුට පවසා ඇත්තේ ඔහු සතුව මුදල් නොමැති නිසා යෙන් 1,790ක ගාස්තුව ගෙවිය නොහැකි බවත් නිවසට ගිය පසු මුදල් ලබා දෙන බවත් ය.

කෙසේවෙතත් එම පුද්ගලයා නිවාසයට ගිය පසු පවසා ඇත්තේ එහිද මුදල් නොමැති බවයි.

 

108 Views

Comments