නැගණිය ඝාතනය කල සහෝදරයා


ඔහු 38 හැවිරිදි සමාගම් සේවකයෙකි.

.

Tochigi ප්‍රාන්ත පොලිසියේ සකුරා පොලිස් ස්ථානය විසින් සකුරා නගරයේ Ujiie හි සමාගම් සේවකයෙකු වන Masahito Okamura ඔහුගේ සහෝදරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අදාල සැකකරු ඊයේ(08) සවස 3:30 ට පමණ නිවසේදී තම බාල සොහොයුරිය වන සතොමි ගෙල සිර කර ඝාතනය කර ඇතැයි සැක කෙරේ.

සිද්ධිය වන විට නිවසේ දරුවන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ මව සිට ඇත.  

ඝාතනයට හේතුව සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

146 Views

Comments