ටෝකියෝ අන්තර්ජාතික අප්‍රිකා සංවර්ධන සමුළුව හෙවත් TICAD මෙම වසරේදී අගෝස්තු මස පැවැත්වීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජපන් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර සිටියේ, මෙවර මෙම සමුළුව අගෝස්තු මස තෙක් කල් තැබීමට සිදු වූ බවත් බොහෝ දුරට එය online වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට සිදු සිදුවනු ඇති බවත් ය. අප්‍රිකානු මහද්වීපයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ජපානය මැදිහත්වීමෙන් පවත්වනු ලබන මෙකී සමුළුවේදී තුන්වන ලෝකයේ අප්‍රිකානු රටවල් රැසකට ආයෝජන සමඟින් සංවර්ධන ව්‍යාපෘති යෝජනා ලබා දීම මෙහිදී සිදු කෙරේ.
ජායාරූපය :mainichi