නිකරුනේ හදිසි දුරකතන අංකය භාවිතයෙන් වලකින්නැයි පොලීසිය ඉල්ලයි


මෙම වසරේ එම අංකයට හදිසි නොවන ඇමතුම් 355,100ක් ලැබී තිබේ.

.

හදිසි නොවන ඇමතුම් සඳහා හදිසි දුරකථන අංක භාවිතා නොකරන ලෙස ජාතික පොලිස් දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

පසුගිය වසරේ ජනවාරි 1 සිට නොවැම්බර් 30 දක්වා රටපුරා 110 හදිසි ඇමතුම් අංකයට ඇමතුම් මිලියන 1.877 ක් පමණ ලැබී ඇති අතර එම අගය පෙර වසරට වඩා 240,000ක් පමණ වැඩිය.

මේ අතරින් හදිසි නොවන ඇමතුම් 355,100ක් ලැබී තිබේ.

මේ හේතුවෙන් හදිසි නොවන වෙනත් අවශ්‍යතාවයන් සඳහා 9110 ක්ෂණික ඇමතුම් අංකයට අමතන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා ඇත.

81 Views

Comments