ජපානයේ පැතිර යන අධික කොරෝනා තත්වය හේතුවෙන් ජපානයට යෑම පිළිබඳව ඇමෙරිකානු වැසියන්ට අනතුරු අඟවා ඇත.
මේ වනවිට කොරෝනා පැතිර යන රටවල් අතරින් 4 වන ස්තානයේ ජපානය පවතින බැවින් එරටට නොයන ලෙස ඇමෙරිකානුවන්ට එරට රජය නිවේදනය කර ඇත.
එනමුදු අත්‍යාවශ්‍ය කාරණයක් උදෙසා ජපානයට යෑමට අවශ්‍ය නම් ඒ සියලූම දෙනා එන්නත් මාත්‍රා 3ම ලබාගැනීම අනිවාර්ය බව තවදුරටත් රජය පවසා ඇත.