අකිෂිනෝ කුමරු කෞතුකාගාරයක් නැරඹීමට යයි


ඔහු සමඟ ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ වැඩිමහල් පුත් හිසහිතෝද ඒ සඳහා සහභාගී විය.

.

අකිෂිනෝ කුමරු, ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ වැඩිමහල් පුත් හිසහිතෝ ඊයේ(10) යොකොහාමා හි පිහිටි JICA යොකොහාමා විදේශ විගමන කෞතුකාගාරය වෙත පැමිණියහ.

කෞතුකාගාරය විවෘත කිරීමේ 20 වැනි සංවත්සරයට සමගාමීව ඔකිනාවාහි සංක්‍රමණ ඉතිහාසය පිලිබඳ විශේෂ ප්‍රදර්ශනයක්ද එහි පැවැත්වුණි.

මෙහිදී ඔවුන් තිදෙනා සමරු ඡායාරූප කිහිපයක් ද ගැනීමට අමතක කළේ නැත.

136 Views

Comments