මුදල් සොරකමක් සම්බන්ධයෙන් රූපලාවණ්‍ය ශිල්පියෙකු අත්අඩංගුවට


ඔහු යොකොහාමා හි නාකා-කු හි පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.

.

ඊයේ(10) කනගාවා ප්‍රාන්ත පොලිස් දෙපාර්තමේන්තුව විසින් යොකොහාමා හි නාකා-කු හි 40 හැවිරිදි කොණ්ඩා මෝස්තරකරුවෙකු සොරකමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම පුද්ගලයා ඔහු සේවය කරමින් සිටි රූපලාවන්‍යාගාරයකට කඩා වැදී යෙන් 2560ක් සොරකම් කළ බවට සැක කෙරේ.

කෙසේවෙතත්  ඔහු එම චෝදනාව පිළිගෙන ඇති බව පොලිසිය පවසයි.

167 Views

Comments