Kokura සහ Hakata අතර දුම්රිය ගමනාගමන අඩාල වේ


ඒ මගියෙකු විසින් ඇති කළ ගැටළුවක් හේතුවෙනුයි.

.

ඊයේ(11) උදෑසන 9:37 ට පමණ Sanyo Shinkansen Hakata දුම්රිය ස්ථානයේ මගියෙකු විසින් ගැටළුවක් ඇති කර තිබේ.

මේ හේතුවෙන් Kokura සහ Hakata අතර ගමනාගමන කටයුතු ප්‍රමාද විය.

තත්ත්වය සංසිඳුණු පසු නැවතත් ගමනාගමන කටයුතු ආරම්භ කර තිබේ

120 Views

Comments