සුපිරි ටෙනිස් ක්‍රීඩිකා නයෝමි ඔසාකා මව් පදවියට


ඇය මේ පිළිබඳව ඊයේ(11) නිවේදනය කළාය. 

.

කාන්තා ටෙනිස් ක්‍රීඩාවේ හිටපු ලොව අංක එකේ සහ ග්‍රෑන්ඩ් ස්ලෑම් ජයග්‍රාහකයින් සිව් දෙනෙකුගෙන් අයෙකු වන නයෝමි ඔසාකා ගැබ්ගෙන ඇති බවත් මෙම වාරයේ විවේක ගැනීමට අදහස් කරන බවත් ඊයේ(11) නිවේදනය කළාය.  

ඔසාකා පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිට නිල තරගයකට ක්‍රීඩා කර නොමැති අතර මේ මස 16 වැනිදා ආරම්භ වන ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගි නොවන බව පසුගිය දිනක ප්‍රකාශ කළද ඊට හේතුව පැහැදිලි කර නොතිබුණි.

 

139 Views

Comments