තෝකියෝ වැසියන්ට මසකට යෙන් 5,000ක දීමනාවක්


ආණ්ඩුකාර Koike ඊයේ(12) මේ බව නිවේදනය කළේය.

.

ලබන වසරේ ජනවාරි මාසයේ සිට වයස අවුරුදු 18ට අඩු තෝකියෝ වැසියන්ට මසකට යෙන් 5,000ක් ලැබෙන බව ආණ්ඩුකාර Koike ඊයේ(12) නිවේදනය කළේය.

මෙට්‍රොපොලිටන් රජයට අනුව 2023 මුළු වසර සඳහාම පුද්ගලයන් මිලියන 2කට පමණ වසරකට යෙන් 60,000ක් ගෙවනු ලැබේ.

මේ අනුව මහානගර රජය නව මූල්‍ය වර්ෂයේ අයවැය යෝජනාවට යෙන් බිලියන 126.1 ක් ඇතුළත් කරනු ඇත.  

 

100 Views

Comments