Kentaro Sonouraට යෙන් මිලියනයක දඩයක් සහ වසර තුනකට සිවිල් අයිතිවාසිකම් අත්හිටුවීමේ නියෝගයක් තෝකියෝ අධිකරණයෙන් ලබාදී තිබේ.
ඒ මුදල් වංචාවක් සම්බන්ධයෙනුයි.
මොහුට අමතරව නියෝජිත මන්ත්රී මණ්ඩලයේ 50 හැවිරිදි මන්ත්රීවරයෙකු සහ හිටපු ලේකම්වරුන් දෙදෙනෙකු ද මේ සම්බන්ධයෙන් වැරදිකරුවන් බවට පත් විය.
ඒ අනුව සෝනුර මහතා ඇතුළු පිරිසට ඉදිරි වසර තුන සඳහා කිසිදු මැතිවරණයකට ඉදිරිපත් විය නොහැක.