Kentaro Sonouraට  යෙන් මිලියනයක දඩයක්


එමෙන්ම වසර තුනකට සිවිල් අයිතිවාසිකම් අත්හිටුවීමේ නියෝගයක්ද නිකුත් කර ඇත.

.

Kentaro Sonouraට  යෙන් මිලියනයක දඩයක් සහ වසර තුනකට සිවිල් අයිතිවාසිකම් අත්හිටුවීමේ නියෝගයක් තෝකියෝ අධිකරණයෙන් ලබාදී තිබේ.

ඒ මුදල් වංචාවක් සම්බන්ධයෙනුයි.

මොහුට අමතරව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ 50 හැවිරිදි මන්ත්‍රීවරයෙකු සහ හිටපු ලේකම්වරුන් දෙදෙනෙකු ද මේ සම්බන්ධයෙන් වැරදිකරුවන් බවට පත් විය.  

ඒ අනුව සෝනුර මහතා ඇතුළු පිරිසට ඉදිරි වසර තුන සඳහා කිසිදු මැතිවරණයකට ඉදිරිපත් විය නොහැක.

75 Views

Comments