පොලිස් නිලධාරියෙකුගෙන් පුද්ගලයෙකුට වෙඩි ප්‍රහාරයක්


අද(13) පස්වරු 1:25 ට පමණ ඕසකා ප්‍රාන්තයේ යාඕ නගරයේ Kamei-cho හි වීදියකදී මෙය සිදුවී ඇත.

.

අද(13) පස්වරු 1:25 ට පමණ ඕසකා ප්‍රාන්තයේ යාඕ නගරයේ Kamei-cho හි වීදියකදී පොලිස් නිලධාරියෙක් විසින් පුද්ගලයෙකුට කිහිප වතාවක්ම වෙඩි තබා තිබේ.

වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා උදරයේ තුවාලයක් සහිතව රෝහලට ඇතුලත් කරන ලදී.

පොලිසිය විසින් ලුහුබැඳ ගිය වාහනය පැදවූ මෙම පුද්ගලයාට පොලිසිය වෙඩි තැබූ බව විමර්ශකයෝ පැවසූහ.

 

160 Views

Comments