ජපානයට ඇතුළු වෙන්නන් සඳහා ඇති MYSOS යෙදුම


මින් පෙර ජපානයට පිවිසෙන්නන් විසින් ඔවුන්ගේ නිරෝධායනය කාලය පුරාවට ඔවුන් වෙසෙන ස්ථානය හා ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත??

.

මින් පෙර ජපානයට පිවිසෙන්නන් විසින් ඔවුන්ගේ නිරෝධායනය කාලය පුරාවට ඔවුන් වෙසෙන ස්ථානය හා ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය වාර්තා කිරීමට හින්දූන් ගණනාවක් ඔවුන්ගේ දුරකථන වල ස්ථාපනය කරගත යුතුව තිබුණි.එනමුදු මේ වන විට එම සියලු දෙනාට එම සියලු වාර්තා ලබා දීමට MYSOS යෙදුම පමණක් ප්‍රමාණවත් බව ජපන් රජය නිවේදනය කර ඇත.

 

ගුවන් තොටුපලෙන් ඇතුල් වූ පසු මේ යෙදුම ඔබගේ ජංගම දුරකතන වල ස්ථාපනය කිරීමට  නිරෝධායන කාර්ය මණ්ඩලය සැමදෙනාටම උපකාර කරන අතර ඉන්පසුව නිරෝධායනය කාලය  පුරාවට යෙදුම හරහා සන්නිවේදනය කරමින්  එම කාර්යය මණ්ඩලයට අවශ්‍ය තොරතුරු සෑම පුද්ගලයකු විසින් ම ලබා දිය යුතුය.

 

යම් හෙයකින් ස්මාර්ට් ජංගම දුරකතනයක් නොමැති පුද්ගලයෙකු ට  ඒ ගුවන් තොටුපලෙන් කුලී පදනම මත yen 11,000ක් වැනි මුදලකට ලබා ගැනීමට සිදුවේ.

 

iOS සහ Android  දුරකථන සඳහා MYSOS යෙදුම බාගත කර ස්ථාපනය කර පරිශීලනය කරන ආකාරය පියවරෙන් පියවර පහත මාර්ගෝපදේශකය තුළින් ඔබට  දැනුවත් විය හැක.

 

https://www.hco.mhlw.go.jp/manual/en.php

 

Comments