නිවසක් ගිනි තැබූ අයෙක් අත්අඩංගුවට


ඔහු 50 හැවිරිදි ෂොහෝ නම් පුද්ගලයෙකි.

.

පසුගිය 14 වෙනිදා වකයාමා නගරයේ නිවසක් ගිනිබත් වූ අතර පිළිස්සුණු නටබුන් අතර තිබී පිරිමි මළ සිරුරක් සොයා ගන්නා ලදී.  

50 හැවිරිදි ෂිහෝ අත්අඩංගුවට ගනු ලැබුවේ මෙම නිවසට ගිනි තැබීම සම්බන්ධයෙන් සැකපිට ය. 

මෘත ශරීරය ඔහුගේ පුත්‍රයාගේ බවට විශ්වාස කෙරෙන අතර ඔහු මිය ගිය ආකාරය පිළිබඳව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 

107 Views

Comments