Hakata Wardහි කාන්තාවකට පිහි ප්‍රහාරයක්


ප්‍රහාරයට ලක්වූ කාන්තාව 30 හැවිරිදි වියේ පසුවේ.

.

ඊයේ(16) සවස 6.15 ට පමණ ෆුකුඕකා නගරයේ Hakata Ward හි Hakata Station ඉදිරිපිට වීදියේදී කාන්තාවක් පිහි ප්‍රහාරයකට ලක්ව තිබේ.

කාන්තාව නගරයේ රෝහලකට රැගෙන ගිය නමුත් ටික වේලාවකට පසු මියගොස් ඇත.

අදාල සැකකරු එම ස්ථානයෙන් පලාගිය අතර ෆුකුඕකා ප්‍රාන්ත පොලිසියේ හකටා පොලිස් ස්ථානය ඔහු සොයා විමර්ශනයක් ආරම්භ කර ඇත.

පොලිස් වාර්තාවලට අනුව ප්‍රහාරයට ලක්වූ කාන්තාව 30 හැවිරිදි වියේ පසුවේ.

 

130 Views

Comments