ගුවන් ස්වයං ආරක්ෂක බලකායේ සැරයන්වරයෙකුට විනය ක්‍රියාමාර්ගයක්


ඔහුට දින 10 කට වැඩ තහනම් කර ඇත.

.

ඊයේ(16) ගුවන් ස්වයං ආරක්ෂක බලකායේ Gifu කඳවුර නිවේදනය කළේ දෙවන ඩිපෝවේ පළමු පන්තියේ පිරිමි සැරයන්වරයෙකුට විනය ක්‍රියාමාර්ගයක් ලෙස දින 10 කට වැඩ තහනම් කළ බවයි.

එම නිවේදනයට අනුව ඔහු විසින් සොල්දාදුවෙකුට දරුණු ලෙස පහර දී ඇත.සොල්දාදුවා සුළු තුවාල ලබා තිබේ.

සැරයන්වරයා මෙලෙස බොහෝ සොල්දාදුවන්ට කරදර කර ඇති බවද පසුව හෙළිවී තිබේ.

 

119 Views

Comments