Hakata Wardහි ඝාතනය වූ කත මියයෑමට හේතුව හෙළිවේ


අදාල කාන්තාවගේ මරණයට හේතුව අධික රුධිර වහනය බව හෙළිවී ඇත.

.

Fukuoka නගරයේ Hakata Wardහි JR Hakata ස්ටේෂන් අසල වීදියකදී කාන්තාවක් ඝාතනය කර ඇති බව Fukuoka ප්‍රාන්ත පොලිසිය ඊයේ(17) නිවේදනය කළේය.

අදාල කාන්තාවගේ මරණයට හේතුව අධික රුධිර වහනය බව මරණ පරීක්ෂණයෙන් හෙළි වූ අතර ඇගේ හිසෙහි සහ පපුවෙහි පිහි ඇනුම් තුවාල සහ කැපුම් තුවාල දුසිමකට වැඩි ප්‍රමාණයක් තිබී ඇත.

ප්‍රහාරකයා වයස අවුරුදු 30 ත් 50 ත් අතර පිරිමියෙකු වන බවට ඇසින් දුටු සාක්ෂි ද ඇත.

 

129 Views

Comments