ජපානයේ කොරෝනා වාර්තාව


රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 357කි.

.

ජපානයෙන් ඊයේ(18) නව කොරෝනා රෝගීන් 125,108ක් වාර්තා වූ අතර එය පෙරේදාට(17) වඩා 1,881කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 1,933ක් වාර්තා විය.

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 44ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 449කි.

 

144 Views

Comments