ජපානය බළලුන් සමරයි


Kyoto හි දුම්රිය සමාගමක් විසින් පසුගියදා ජපානයේ ජාතික බළල් දිනය

.

Kyoto හි දුම්රිය සමාගමක් විසින් පසුගියදා ජපානයේ ජාතික බළල් දිනය සමරන ලදි.ඒ සඳහා ඔවුන් සීමා සහිතව බළලුන් හැඩැති දුම්රිය ටිකට් පතක් ටිකට් පතක් නිර්මාණය කළ අතර එය  yen  2200ක් මිල විය.

මේ වෙනුවෙන් ඔවුන් ටිකට්පත් 222   නිර්මාණය කර තිබුණි

https://www3.nhk.or.jp/nhkworld/en/news/ataglance/1954/

202 Views

Comments