JR Eastහි සේවයට එන නව උපාධිධාරීන්ගේ ආරම්භ වැටුප වැඩි කෙරේ.


JR East ඊයේ(18) මේ බව නිවේදනය කළේය. 

.

සිය ආයතනයට අප්‍රේල් මාසයෙන් පසු එක්වන නව උපාධිධාරීන්ගේ ආරම්භක වැටුප යෙන් 8,000කින් ඉහල දමන බව JR East ඊයේ(18) නිවේදනය කළේය.  

එය පෙරට වඩා 3-5% වැඩි වනු ඇත. 

විශ්වවිද්‍යාල උපාධිධාරීන් සඳහා ආරම්භක වැටුප් දැනට පවතින්නේ යෙන් 225,630 වන අතර එය යෙන් 233,630 දක්වා ඉහළ යනු ඇත.  

මෙය විශිෂ්ට මානව සම්පත් සුරක්ෂිත කිරීමට සහ තරුණ සේවකයින්ගේ චිත්ත ධෛර්යය වැඩිදියුණු කිරීමට හේතු වනු ඇති බව විචාරකයන් පවසයි.

109 Views

Comments