දියණිය ඝාතනය කිරීමට තැත් කල මව අත්අඩංගුවට


අදාල සැකකාරිය 81 හැවිරිදි කාන්තාවකි.

.

හොක්කයිඩෝ හි ඉවාමිසාවා හි පොලිසිය විසින් 81 හැවිරිදි කාන්තාවක් මිනීමැරීමට තැත් කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ(19) අලුයම 1:15 ට පමණ අදාල කාන්තාව විසින් නිදා සිටි තම 50 හැවිරිදි දියණියට පිහි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

දියණියගේ ගෙලෙහි සුළු කැපුම් තුවාලයක් සිදු වී ඇති අතර පසුව ඇය පොලිසියට කතා කර ඇත.

තම දියණිය ඝාතනය කිරීමට තැත් කළ බව සැකකාර කාන්තාව පිළිගෙන ඇති අතර ඔවුන් මෑතක සිට නොගැලපෙන බව ඇය පැවසූ බව පොලිසිය පවසයි. 

 

 

119 Views

Comments