දැරියන් 10කට අතවර කල අයෙක් අත්අඩංගුවට


සැකකරු 26 හැවිරිදි හිටපු රෝහල් සේවකයෙකි.

.

ප්‍රාථමික පාසල් දැරියකට ලිංගික අතවර කළ බවට සැකපිට ඕසකා ප්‍රාන්ත පොලිසිය විසින් 26 හැවිරිදි හිටපු රෝහල් සේවකයෙකු ඕසකා ප්‍රාන්තයේ සූයිටා නගරයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු පාසල හැර යනවිට සමස්ත දැරියන් 10 දෙනෙකු මොහු විසින් අපයෝජනය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව 2016 මාර්තු සිට 2022 ජූලි දක්වා දැරියන් 10 දෙනෙකු නිවසට පැමිණෙමින් සිටියදී විත්තිකරු දැරියන්ට කටර් පිහියක් පෙන්වා තර්ජනය කර දැරියන්ගේ නිවෙස්වලට කඩා වැදී ඇස් බැඳ අසභ්‍ය ක්‍රියා සිදු කර ඇත.

135 Views

Comments