කාන්තාවන් පිරිසකට අතවර කල අංශ ප්‍රධානියෙකුට වැඩ වරදී


ඔහු 55 හැවිරිදි පුද්ගලයෙකි.

.

ඊයේ(20) Kanagawa ප්‍රාන්ත රජය විසින් ප්‍රාදේශීය ප්‍රාන්ත රාජ්‍ය මධ්‍යස්ථානයේ 55 හැවිරිදි අංශ ප්‍රධාන මට්ටමේ සේවකයෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත්තේය.  

ඒ සේවා ස්ථානයේ සිටින කාන්තා කාර්ය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකුට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි.

මේ අනුව ඔහුගේ මෙම නුසුදුසු හැසිරීම් සම්බන්ධයෙන් ඔහුගේ වැටුප 1/10කින් අඩු කරන ලදී.

 

79 Views

Comments