Pfizer ගිලින පෙති සඳහා අනුමැතිය ලැබෙන ලකුණු


US pharmaceutical company pfizer මගින් නිෂ්පාදනය කර ඇති pfizer ගිලින පෙති සඳහා අනුමැතිය ලබාදීමට

.

US pharmaceutical company pfizer මගින් නිෂ්පාදනය කර ඇති pfizer ගිලින පෙති සඳහා අනුමැතිය ලබාදීමට ජපාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥයන් පිරිසක් බලාපොරොත්තුවෙන් සිටින බව ආරංචි මාර්ග පවසයි.

 

Nirmatrelvir සහ ritonavir බහුලව හැඳින්වෙන  Paxlovid නම් ඖෂධය සඳහා pfizer ඖෂධ සමාගම පසුගියදා අනුමැතිය බලාපොරොත්තුවෙන් පසුවිනි.  මෙම ඖෂධය වඩාත්ම යෝග්‍ය යැයි පවසන්නේ සුළු හා මධ්‍ය ප්‍රමාණයේ රෝග ලක්ෂණ පෙන්වන ආසාදිතයන්ට බව සඳහන් වේ.

 

ආසාදිතයන් හඳුනා ගෙන දින තුනක් ඇතුළත ඖෂධ ලබාදීමෙන් රෝහල්ගත වෙන තරමට රෝගය දරුණු වීම අඩු වෙන බවත් මරණ සංඛ්‍යාව 89% කින් පමණ  අවම  කරගත හැකි බවත් අදාල සමාගම දන්වා ඇත.

 

ජපාන රජය ජනතාව මිලියන දෙකක් සඳහා මෙම Paxlovid ඖෂධය ලබාගැනීමට  අදාල සමාගම  මේ වන විට එකඟතාවයකට පැමිණ ඇත.

157 Views

Comments