ජපානයේ කොරෝනා වාර්තාව


රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 398කි.

.

ජපානයෙන් ඊයේ(21) නව කොරෝනා රෝගීන් 78,954ක් වාර්තා වූ අතර එය පෙරේදාට(20) වඩා 3,660කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 6,607ක් වාර්තා විය.

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 43ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 398කි.

 

80 Views

Comments