ජපානය සමග නැවත හිතවත් විය යුතු බව කොරියාව කියයි?


එළැඹෙන කොරියානු ජනාධිපතිවරණයේ අපේක්ෂක Yoon Suk Yeol ගේ ...

.

එළැඹෙන කොරියානු ජනාධිපතිවරණයේ අපේක්ෂක Yoon Suk Yeol ගේ විදේශ කටයුතු පිළිබඳ පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක Kim Sung Han සඳහන් කරන්නේ ජපානය සහ කොරියාව අතර ඇණහිට ඇති විදේශ සබඳතා නැවතත් ඉතා ශක්තිමත්ව ආරම්භ කළ යුතු බවයි.

හිටපු කොරියානු විදේශ කටයුතු පිළිබඳ පිළිබඳ උපා අමාත්‍යවරයෙකු වන Kim Sung Han වැඩිදුරටත් පවසා සිටියේ තමන් සහය දක්වන ජනාධිපති අපේක්ෂකයා ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කිරීමෙන් පසු, ජපානය සමඟ වන ද්විපාර්ශික සබඳතා නැවතත් ගොඩනැගීම පිළිබඳ යහපත් මතවාදයක් ගොඩ නැගීමට තමන් උත්සාහ කරන බවයි. වෙළඳ, සංචාරක, තාක්ෂණික  හා අධ්‍යාපනයක ක්ෂේත්‍රවලින් ජපානය සහ කොරියාව එක්ව වැඩ කිරීම එක්ව වැඩ කිරීම මහත් ඵලදායක බව ද ඔහු කියා සිටී.

146 Views

Comments