ඕසකා හි මාළු ගබඩාවක 47 හැවිරිදි හිමිකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඒ ජුටෝකු පිහියක් ලඟතබා ගැනීම සම්බන්ධයෙනුයි.
මෙය තබාගත්තේ ව්යාපාරික අරමුණු සඳහා බව පවසමින් ඔහු වරද පිළිගෙන ඇති අතර එය විධිමත් නඩු විභාගයක පවතී.
ඒ අනුව අධිකරණය විසින් ඔහුට යෙන් 9,900 ක දඩයක් පනවන ලදී.