ළදරු පාසලක ගුරුවරයෙකු දරුවන්ට සිදුකල අඩන්තේට්ටම් හෙළිවේ


අදාල පුද්ගලයා ළදරු පාසලේ ප්‍රධානියාද වේ.

.

Numazu නගරයේ පෞද්ගලික ළදරු පාසලක ගුරුවරයෙකු විසින් පෑනකින් දරුවකුගේ මුහුණේ ලිවීම වැනි ක්‍රියා සිදුකරන බව වාර්තා වේ.

අදාල පුද්ගලයා ළදරු පාසලේ ප්‍රධානියාද වේ.

ඊට අමතරව ළදරු පාසලේ පැවති උත්සවයකදී වෙස් මුහුණක්  යොදාගනිමින් දරුවන් බියට පත් කිරීමටද ඔවුන් කටයුතු කර ඇත.

මෙහිදී ළමුන් තිදෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වේ.

114 Views

Comments