ඉබරාකි ප්‍රාන්තයේ උෂිකුහිදී 17 හැවිරිදි දැරියක් දුම්රියක ගැටීමෙන් මියගොස් තිබේ.
දැරිය පස්වරු 7:30 ට පමණ වේදිකාවෙන් දුම්රිය මාර්ගයට පැන ඇති අතර රෝහල් ගත කිරීමෙන් පසු එහිදී මිය ගොස් ඇති බව වාර්තා වේ.
දුම්රියේ සිටි මගීන් 400 දෙනාගෙන් කිසිවකුටත් තුවාල සිදුවී නොමැත.
කෙසේනමුත් විනාඩි 90 ක පමණ කාලයක් දුම්රිය ධාවන කටයුතු අත්හිටුවන ලද අතර මේ හේතුවෙන් මගීන් 9,900 කට පමණ බලපෑම් එල්ල විය.