Jun Yasukawaගෙන් නව වාර්තාවක්


ඒ කමියෝකා නගරයේ පැවැති ධාවන තරගයේදී යි.

.

Jun Yasukawa විසින් 21 වැනි දින කියෝතෝ ප්‍රාන්තයේ කමියෝකා නගරයේ පැවැති ධාවන තරගයේදී තත්පර 0.02කින් පෙර පැවැති වාර්තාව තත්පර 0.02කින් බිඳ දමමින් තත්පර 5.40ක නව ජපන් වාර්තාවක් පිහිටුවීය.  

මේ බව ජපන් කඳු තරණය හා ක්‍රීඩා සංගමය ඊයේ(22) නිවේදනය කළේය.

135 Views

Comments