Hyogo වෝඩ් හි මහල් ගොඩනැගිල්ලක ගින්නක්


ගින්නෙන් අටදෙනෙකු මියගොස් තිබේ.

.

ඊයේ(22) අලුයම කෝබේ නගරයේ හ්යෝගෝ වෝඩ් හි මහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබේ.

ගින්නෙන් පුද්ගලයින් අට දෙනෙකුට මියගිය අතර සිව් දෙනෙකුගේ සිරුරු හමුවිය.

ඔවුන්ගෙන් දෙදෙනෙකු ඔවුන්ගේම කාමරවල මිය ගොස් ඇති අතර අනෙක් දෙදෙනා ශාලාවක මියගොස් සිටියදී සොයා ගන්නා ලදී.  

පළමු මහලේ පිරුණු දුමාරය එකවරම ආඝ්‍රාණය කර කාබන් මොනොක්සයිඩ් විෂ ශරීරගත වී ඔවුන් ඇද වැටෙන්නට ඇතැයි ප්‍රාන්ත පොලිසිය සැක පල කරයි.

 

124 Views

Comments