විදෙස්ගත වීමට අපේක්ෂාවෙන් සිටින ඔබට  ලැබෙන පෙර විගමණික ණය


විදේශ රැකියා සදහා  විදේශ ගත වීමට බලාපොරොත්තුවෙන ශ්‍රී ලාංකිකයන් සදහා පෙර විගමනික ණය - රු 500,000.00

.

විදේශ රැකියා සදහා  විදේශ ගත වීමට බලාපොරොත්තුවෙන ශ්‍රී ලාංකිකයන් සදහා පෙර විගමනික ණය - රු 500,000.00 ලංකා බැංකුව වෙතින් ලබා දීමේ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කර තිබේ.

 

මෙම පෙර විගමනික ණය පිළිබද තොරතුරු ආසන්න විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාල වෙතින් හා වැඩි විස්තර සහ තොරතුරු, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කලමනාකරු (සුභසාධන) වෙතින් ලබාගත හැකිය.

 

කලමනාකරු ( සුභසාධන),

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය

234, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත

කොස්වත්ත

බත්තරමුල්ල

දුරකථන අංකය +94112864117

ඊමේල් ලිපිනය mgr_wel@slbfe.lk

mgr_wel2@slbfe.lk

එමෙන්ම මේ පිලිබදව තොරතුරු හා විස්‌තර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 24 පැය තොරතුරු මද්‍යස්ථානය වෙතින් විමසිම් කිරීමට අවස්ථාව තිබේ.

Comments