TBS TVහි නිලධාරියෙකු අත්අඩංගුවට


ඒ මත්ද්‍රව්‍ය පාලන නීතිය උල්ලංඝනය කළ බවට සැකපිටයි.

.

TBS TV හි මහජන සම්බන්ධතා අංශයේ සේවකයෙකු වන Shinobu Ochi උත්තේජක මත්ද්‍රව්‍ය පාලන නීතිය උල්ලංඝනය කළ බවට සැකපිට අද(23) මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුවේ Yoyogi පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 

Yoyogi පොලිස් ස්ථානයේ නිලධාරීන්ට අනුව Ochi ජනවාරි මාසයේදී තෝකියෝවේ හා ඒ අවට උත්තේජක භාවිතා කළ බවට සැක කෙරේ.  

මෙම උත්තේජක ලබාගත්තේ කෙසේද යන්න පිළිබඳව Yoyogi පොලිස් ස්ථානය පරීක්ෂණ පවත්වයි. 

 

 

127 Views

Comments