ජපානයේ කොරෝනා වාර්තාව


රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 253කි.

.

ජපානයෙන් ඊයේ(23) නව කොරෝනා රෝගීන් 32,571ක් වාර්තා වූ අතර එය පෙරේදාට(22) වඩා 31,897කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 2,433ක් වාර්තා විය.

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 37ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 253කි.

152 Views

Comments