covid රෝගීන්ට දරු උපත් පමා වී මේ අවදානමක්


covid වැළඳුණු ස්ත්‍රී  හා පුරුෂ දෙපක්ෂයටම යම් ආකාරයකට දරු උපත් පමා වීමේ හැකියාවක් ඇති බව රෝගය පිළිබඳ පර්යේෂක

.

covid වැළඳුණු ස්ත්‍රී  හා පුරුෂ දෙපක්ෂයටම යම් ආකාරයකට දරු උපත් පමා වීමේ හැකියාවක් ඇති බව රෝගය පිළිබඳ පර්යේෂක වරුන් විසින් මේ වන විට සොයාගෙන තිබේ. දීර්ඝ කාලීනව නොවූවත් කෙටි කාලීනව හෝ ඇතැම් රෝගීන්ට මෙම තත්ත්වය බලපෑ හැකි බව ඔවුන් තවදුරටත් පවසා ඇත. 

 

කෙසේ නමුත් කොවිඩ්  වලට අදාල එන්නත් ලබා ගැනීමෙන්  ඒ ආකාරය අහිතකර ප්‍රතිඵල ලබා නොදෙන බවත් විශේෂයෙන්ම booster එන්නත මගින් දරු උපත් ප්‍රමාදවීම  වැනි අහිතකර බලපෑම් ඇති නොවන බව ඔවුන් තහවුරු කර ඇත .

163 Views

Comments